2025 නොවැම්බර් 20 වන දා සිට 2026 පෙබරවාරි මස අවසාන දින තෙක් වලංගු වේ.
සියලුම ශ්‍රී ලාංකික පදිංචිකරුවන් සදහා අයදුම් කළ හැකි අතර, මැලිබන් සමාගමේ සේවකයින්, එහි අනුබද්ධ සමාගම්, වෙළඳ දැන්වීම් ආයතන සහ ආසන්නතම පවුලේ සාමාජිකයින් සහභාගී වීමට සුදුසුකම් නොලබයි.
රහස් අංකය <> නම <> NIC අංකය
සෑම 400g ඇසුරුමකම ඇති රහස් අංකය WhatsApp හෝ SMS කිරීමක් වලංගු ඇතුළත් කිරීමක් ලෙස සටහන් වේ. වලංගු ඇතුළත් කිරීම් කීපයක් සඳහා අවසර ඇත, නමුත් සෑම ඇතුළත් කිරීමක්ම වෙන වෙනම ඉදිරිපත් කළ යුතුය.
ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා, දිනුම් ඇදීමක් පවත්වනු ලබන අතර, ජයග්‍රාහකයින්ට සතියකට රු. මිලියනයක් වටිනා රන් කට්ටලයක් හෝ දිනකට රු. 20,000/- ක මුදල් ත්‍යාග ලැබෙනු ඇත.
ඇතුළත් කිරීමේදී ලබා දී ඇති විස්තර (කෙටි පණිවුඩ / WhatsApp) හරහා ජයග්‍රාහකයින් සම්බන්ධ කර ගනු ලැබේ.
ජයග්‍රාහකයින් තම ත්‍යාගය ලබා ගැනීම සඳහා වලංගු ජාතික හැඳුනුම්පත සමඟ රහස් අංකය සහිත ඇසුරුම ඉදිරිපත් කළ යුතුය.
ජයග්‍රාහකයින් හට ලැබෙන ත්‍යාග මාරු කළ නොහැකි අතර මුදල් සඳහා හුවමාරු කිරීමද කළ නොහැක.
ජයග්‍රාහකයින් ප්‍රවර්ධනයට අදාළ ප්‍රචාරක අරමුණු සඳහා එකඟ වේ. (නම, ඡායාරූපය, හැඳුනුම්පත් අංකය)
ඇතුළත්වීම් තහවුරු කිරීමට, වංචනික ඇතුළත් කිරීම් ඉවත් කිරීමට, තරඟ නීති වෙනස් කිරීමට, අත්හිටුවීමට හෝ අවසන් කිරීමට මැලිබන් සමාගමට අයිතිය ඇත.
© 2025 Maliban Biscuit Manufactories (Pvt) Limited | Web Design by 3CS